මැයි 05 දා SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවෙන් නව Omicron උප ප්‍රභේද තුනක් හඳුනා ගනී

Health care workers administer COVID-19 PCR tests at the St Vincent’s Drive-through Clinic at Bondi Beach in Sydney earlier this year.

Health care workers administer COVID-19 PCR tests at the St Vincent’s Drive-through Clinic at Bondi Beach in Sydney earlier this year. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 මැයි 05 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඉදිරි වසර පහ තුළ කුඩා සහ පවුල් ව්‍යාපාර 400,000 ක් නිර්මාණය කරන බවට ලිබරල් සන්ධානයෙන් ප්‍රතිඥාවක්
  • ඕස්ට්‍රේලියාවෙන් නව Omicron උප ප්‍රභේද තුනක් හඳුනා ගැනේ
  • නිව් සුවත් වේල්ස් ප්‍රාන්ත පාසල් ගුරුවරුන් වැඩ වර්ජන අවසන් කරද්දී හෙට වික්ටෝරියා ප්‍රාන්තයේ බස් රථ රියදුරන් වැඩ වර්ජනයක
  • මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් නොවන බවට ස්ථිර ප්‍රකාශයක්
  • රුසියානු තෙල් යුරෝපයට ගෙන්වීම තහනම් කිරීමට යුරෝපා සංගමයෙන් යෝජනා

Share