සැප් 13දා SBS සිංහල ප්‍රවෘත්ති: කොවිඩ් එන්නත් වෙන්කරවා ගන්නැයි අවුරුදු 12 ට වැඩි දරුවන් සිටින පවුල්වලට අගමැති මොරිසන් කියයි

PM Morrison insists that state leaders should reopen borders by Christmas

Prime Minister Scott Morrison speaks to the media during a press conference at Parliament House in Canberra. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2021 සැප්තැම්බර්13 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වයස 12සහ ඊට වැඩි ළමුන් හට ඉක්මනින් කොවිඩ් එන්නත් වෙන්කරවා ගැනීම සිදු කරන ලෙස ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පවසයි
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශ සඳහා විවිධ ලෙස සලකන බවට ප්‍රාන්ත වැසියන්ගෙන් චෝදනා
  • වික්ටෝරියනුවන්ටත් ඉක්මනින්ම lockdown තත්වයෙන් මිදීමේ මාර්ග සැලසුමක්
  • ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට විශ්ව විද්‍යාල මට්ටම දක්වා අධ්‍යාපනයට තලෙයිබාන් රජයෙන් ඉඩ
  • ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20යි 20 තරඟයෙන් දකුණු අප්‍රිකාවට පහසු ජයක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share