අප්‍රේල් 15 දා SBS සිංහල ප්‍රවෘත්ති: සරණාගත බෝට්ටු යලි හරවා යවන බවට වූ Albanese ගේ ප්‍රකාශයට, විරෝධතා දැඩි වේ

Australian Opposition Leader Anthony Albanese speaks to media during a doorstop on Day 1 of the 2022 federal election campaign, in Devonport, Monday, April 11, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Australian Opposition Leader Anthony Albanese speaks to media Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 අප්‍රේල් 15 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මෙවර පාස්කු සති අන්තයේදී ඕස්ට්‍රේලියානු සිල්ලර වෙළඳපොල තුල ඩොලර් බිලියන 7.1ක වර්ධනයක්
  • පාස්කු සහ පාසල් නිවාඩු හේතුවෙන් ඕස්ට්‍රේලියාව පුරා ගුවන්තොටුපල රැසක් කාර්යබහුල වේ
  • ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂාව ගැන විපක්ෂ නායක Albanese හේ මතය ගැන ආණ්ඩු පක්ෂයෙන් සැකයක්, විපක්ෂ නායකයාට මානව හිමිකම් චෝදනාත්
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක් ඉල්ලීමට ශ්‍රී ලංකා රජයෙන් සැලසුම්, ඉන්දියාවෙනුත් යලි ඩොලර් බිලියන 2ක ආධාර

Share