මාර්තු 18 දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියා ප්‍රාන්තයේ "ගෘහස්ත ප්‍රචණ්ඩත්වය" අඛණ්ඩව ඉහලට

"Domestic violence" has gone up in the Victoria

Language barriers and a lack of connections often make it more difficult for Chinese victims of domestic violence to access help. Source: pexels/Karolina Grabowska

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 මාර්තු 18 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • කොවිඩ් කාලයේ සාපරාධී ක්‍රියා අඩු බවට දක්වුනත් වික්ටෝරියා ප්‍රාන්තයේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ඉහලට
  • ආපදා ආධාර ලබාදීම ගැන ලේබර් පක්ෂයෙන් වන චෝදනා අගමැති මොරෝසන් ප්‍රතික්ෂේප කරයි
  • Hybrid සහ දුරස්ථ රාජකාරි නිසා ඕස්ට්‍රේලියානුවන්ගෙන් 40%කගේ නින්දට බාධා, නවතම පර්යේෂණයක් හෙළි කරයි
  • ලංකාවේ ඉන්ධන,ඖෂධ ගැටලු මැඩලන්න ඉන්දියාවෙන් ලංකාවට ඩොලර් බිලියනයක ණයක්

Share