නොවැ 19දා SBS සිංහල පුවත්: නොදර්න් ටෙරිටරි කෝවිඩ් පැතිරීමේ සුල මුල හෙළි වේ

SBS Sinhala Radio News on 19 Nov 2021: The origin of the Northern Territory's current COVID outbreak found

Darwin's Marrar drive-through COVID-19 testing facility, in Darwin, Thursday, July 1, 2021. Darwin and its surrounding areas have been in lockdown since Sunday Source: AAP Image/Aaron Bunch

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2021 නොවැම්බර් 19 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නොදර්න් ටෙරිටරියේ කෝවිඩ් පැතිරීමේ සුල මුල හමුවේ
  • වික්ටෝරියා ප්‍රාන්ත කොවිඩ් සීමා සම්පුර්ණයෙන්ම පාහේ අද සිට ලිහිල් කෙරේ
  • වික්ටෝරියානු පාර්ලිමේන්තු සාමාජිකයින් හට එල්ලව ඇති තර්ජන ගැන ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ අරඹයි
  • දක්ශිණාංශික අන්තවාදීන් සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ යැයි ඕස්ට්‍රේලියානු අගමැතිට චෝදනා
  • ශ්‍රී ලංකා අමාත්‍යංශ කිහිපයක ආයතනික සහ නයිතික රාමු සංශෝධනයක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share