මාර්තු 22 SBS සිංහල පුවත්: යුක්රේනියානුවන්ට දැක්වූ කඩිනම් ප්‍රතිචාරයම අනෙක් සරණාගතයින්ටත් දෙන ලෙසට රජයෙන් ඉල්ලීම්

Ukrainian-Australian Olha Lyeskakova (draped in Ukrainian flag) gives an emotional welcome to her mother Olena, sister Iryna and young niece Oksana at Sydney International Airport in Sydney, Saturday, March 12, 2022

People from Ukraine at Sydney International Airport in Sydney, Saturday, March 12, 2022. Source: AAP Image/Dean Lewins

Get the SBS Audio app

Other ways to listen

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මාර්තු 22 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS
  • COVID-19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා පනවා ඇති නීති වල පරස්පර විරෝධීතා කෙරෙහි අවධානය යොමු කිරීමට සැලසුම් කරන බව, දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත නව අගමැතිවරයාගෙන් ප්‍රකාශයක්
  • යුක්රේන සරණාගතයින්ට සැළකු කඩිනම් ප්‍රතිචාරයම වෙනත් රටවල ගැටුම් වලින් පලා යන සරණාගතයින් සඳහාද අනුගමනය කරන ලෙසට ඕස්ට්‍රේලියානු සරණාගත කවුන්සිලය මධ්‍යම රජයෙන් ඉල්ලයි.
  • ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇති අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති පවසයි.
  • චීනයේ ගුවන්යානයක් කඩා වැටීමෙන් මගීන් සහ කාර්ය මණ්ඩලයේ 132 ක් අනතුරට පත්වෙයි.
  • ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට ඔස්ට්‍රේලියාවට කඩුලු 5 ක් අහිමි වෙයි.

Share