අගෝ 26දා SBS සිංහල ප්‍රවෘත්ති: ඕස්ට්‍රේලියාව යලි විවෘත කිරීමට තීරණය කලත් මොරිසන්ට ප්‍රාන්ත අගමැතිවරු එකඟ කරගැනීමේ අභියෝගයක්

Prime Minister Scott Morrison at a press conference in Canberra.

Prime Minister Scott Morrison at a press conference in Canberra. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2021 අගෝස්තු 26 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • රට යලි විවෘත කිරීමේ තීරණයට ඇතැම් ප්‍රාන්ත අගමැතිවරු එකඟ කරගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අගමැතිට දැඩි පීඩනයක්
  • එළඹෙන VCE විභාගයට පෙර සිසුන්ට සහ විභාග කාර්ය මණ්ඩලයට කොරෝනා එන්නත ලබාගන්නා ලෙසට වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් ඉල්ලීම්
  • ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට සීමා තර කිරීමට බටහිර ඕස්ට්‍රේලියාවෙන් පියවර, NSW ප්‍රාන්තයෙන් එන රාජ්‍ය බලධාරීන්ට දින 14 නිරෝධායනය අනිවාර්යයි
  • පාස්කු ප්‍රහරයේ පරීක්ෂණ ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්
  • පැරා ඔලිම්පික් තරඟාවලි පදක්කම් සටහනේ ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share