මැයි 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු සහ චීන විදේශ අමාත්‍යවරුන් එකවර පැසිෆික් කලාපයේ සංචාරයක

News

Australia's Foreign Minister Penny Wong. Source: Getty

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2022 මැයි 26 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අවසනට එළඹෙද්දී ඉතිරිව ඇති ආසන සඳහාත් ලේබර් පක්ෂය ඉදිරියෙන්

  • ඕස්ට්‍රේලියාවේ ස්ථාවරය යලි ගොඩනැගීමට නව විදේශ අමාත්‍යවරිය පැසිෆික් කලාපයේ සංචාරයක
  • වික්ටෝරියනුවන්ට ඉන්ෆ්ලුවෙන්සා උණ එන්නත නොමිලේ ලබාදීමට සාකච්චා
  • 2020 වසරේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය නොලැබෙන බවට රටට හැංගූ එවක නිලධාරීන්ට පරීක්ෂණ
  • පසුගියදා ගුරුවරුන් සහ ළමුන් 21 බිලිගත් ටෙක්සාස් වෙඩි තැබීමෙන් පසු ඇමරිකානුවන්ට, රට තුල ගිනි අවි පාලනය ගැන නව බලපොරොත්තුවක්
 


Share