අගෝ 27දා SBS සිංහල ප්‍රවෘත්ති: NSW කොවිඩ් ව්‍යාප්තියට අගමැති මොරිසන් වගකිවයුතු බවට විපක්ෂයේ චෝදනා

Parliament questions time /PM Morrison rejects Labor's suggestion he's responsible for the severity of the COVID outbreak in NSW

Scott Morrison and Anthony Albanese arguing in questions time Source: The Australian

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2021 අගෝස්තු 27 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා වෛරස ව්‍යාප්තියට වගකිවයුතු බවට විපක්ෂයෙන් වන චෝදනා අගමැති මොරිසන් ප්‍රතික්ෂේප කරයි
  • ඔස්ට්‍රේලියාව නැවත විවෘත කිරීමේ සැලැස්මේ ස්ථාවර කරුණු ගැන අද(27) කැබිනට් හමුවේදී සාකච්චා
  • වෛරසය වැළඳී තිබියදීත් කිසිවෙකු හුදකලා නොවූ Shepparton ප්‍රදේශයට හදිසි සෞඛ්‍ය කණ්ඩායම්
  • ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share