ඔක් 28දා SBS සිංහල පුවත්: සම්පුර්ණ කොවිඩ් එන්නත් ලබාගත් ඕස්ට්‍රේලියානුවන්ට නිදහසේ ජාත්‍යන්තර සංචාරයට ඉඩ

SBS Sinhala Radio News on 28 oct 2021:Australians who are fully vaccinated Australians are free to travel internationally

Fully vaccinated Australians will no longer need to apply for an exemption to leave the country. Source: Roland Weihrauch/picture alliance via Getty Images

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 28 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාව අනුමත කල බුස්ටර් එන්නත සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසයි 
  • සම්පුර්ණ කොවිඩ් එන්නත් ලබාගත් ඕස්ට්‍රේලියානුවන් හට නිදහසේ ජාත්‍යන්තර ගුවන් ගමන් සිදුකිරීමට ඉඩ 
  • ශ්‍රී ලංකාවට සංචාරය කරන කොවිඩ් ආසාදිතයින් නිවෙස් නිරෝධායනය කිරීමට සැලසුම් 
  • WikiLeaks නිර්මාතෘ ජුලියන් අසාන්ජ් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමේ ඇමරිකා නීතීඥයින්ගේ උත්සාහය දැඩි වේ

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share