සැප් 30දා SBS සිංහල ප්‍රවෘත්ති: ඉදිරි විදෙස් සංචාර සඳහා ඔස්ට්‍රේලියානුවන්ට ලබාදෙන Vaccine Passport එක හෙට සිට

Australia set to issue vaccine passports

Australia set to issue vaccine passports Source: Getty Images/Onfokus

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2021 සැප්තැම්බර් 30 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඉදිරියේදී ඕස්ට්‍රේලියානුවන් ගැටලුවකින් තොරව විදෙස් සංචාර සිදු කිරීමට ලබාදෙන එන්නත් විදේශ ගමන් බලපත්‍රය හෙට සිට
  • නිව් සවුත් වේල්ස් හි සිරව සිටින වික්ටෝරියානුවන්ට, වික්ටෝරියානු දේශසීමා විවුර්ත වේ
  • ශ්‍රී ලංකාවේ වයස 60 ඉක්මවූ පිරිසට තෙවන එන්නත් මාත්‍රාවක්
  • ඇෆ්ගනිස්ථානයේ මානුෂික අර්බුදය පිළිබඳව ඉතාලි අගමැතිගෙන් විශේෂ G-20 හමුවක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share