නව ඕස්ට්‍රේලියානු රජයෙන් සිදු වියයුතු වෙනස්කම් පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින් කියූ දෑ : 'විනිවිද' ජනතා මත විමසුම

File photo of a voter placing a ballot paper in the ballot box

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

එළඹෙන 2022 ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයත් සමග ඕස්ට්‍රේලියාවේ අනාගත පාලකයින්ගෙන් විය යුතු වෙනස්කම් පිළිබඳව වන අදහස් වලට සවන් දෙන්න මෙම අප්‍රේල් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
 
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ, 
  • වික්ටෝරියා ප්‍රාන්තයේ අචලා සිරිතුංග
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වින් පලිහක්කාර
  • වික්ටෝරියා ප්‍රාන්තයේ නුවන් රාමවික්‍රම
  • දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ක්‍රිෂාන්ත හෙන්නායක
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ තුෂාරා පලිහවඩන
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රැන්ඩි අහංගම


 



 සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download


Share