ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික මහාචාර්යවරයාට ලෝක ප්‍රකට විශ්වකෝෂයක සංස්කාරක ධුරයක්

Sri Lankan professor in Australia appointed as an editor of a world-renowned encyclopedia

Source: Facebook/ Tisaa Wijeratne

Get the SBS Audio app

Other ways to listen

ලෝක ප්‍රකට Elsevier විශ්වකෝෂයේ අංශභාගය හා හිසරදය පිළිබඳ කොටසේ සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන මහාචාර්ය තිස්ස විජේරත්න මහතාට ලැබුණු අවස්ථාව පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු මෙන්ම ලෝක ප්‍රකට ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන තිස්ස විජේරත්න මහතා අප සමග කතා බහට.


Share