නම ගිය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවලට රැකියා දී තවමත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ගසන වයස 74 ශ්‍රී ලාංකිකයා

The 74-year-old Sri Lankan is still playing cricket in Australia speaks to SBS Sinhala

Harry Solomons Source: Facebook/ Harry Solomons

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන හැරී සොලමන්ස් මීට දශක කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට්වලට සම්බන්ධ වී මේ වන විට ඔස්ට්‍රේලියානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටී. SBS සිංහල ගුවන් විදුලිය ඔහු සමග සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


ඉහත සාකච්ඡාව හා සම්බන්ද වෙබ් ලිපිය පහතින් 

Share