NSW සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලට මධ්‍යම රජයෙන් අමතර Pfizer එන්නත් මාත්‍රා ලක්ෂ 3 ක්: කාලීන විශේෂාංගය

The Australian Federal Government provides additional 300,000 Pfizer doses to NSW and Queensland

The Australian Federal Government provides additional 300,000 Pfizer doses to NSW and Queensland Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ප්‍රභවය හඳුනා නොගත් කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු නිසා වික්ටෝරියා ප්‍රාන්තය යළිත් වරක් සතියකට lockdown කිරීම සහ නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත සහ ටස්මේනියා ප්‍රාන්ත වලින් වාර්තා වන නවතම කොරෝනා තොරතුරු රැගත් අගෝස්තු 06 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share