ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ වඩා ඉල්ලුමක් ඇති රැකියා ගැන SBS සිංහල ගුවන් විදුලියෙන් හෙළිදරව්වක්

The most demanding jobs in the software industry in Australia

Source: Getty Images/skynesher

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ වඩාත්ම ඉල්ලුමක් ඇති රැකියා සහ ඒවායේ වැටුප් පැකේජ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර තොරතුරු තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන ජමිත් ජයසේකර මහතා අප සමග කතා බහට.


Share