කොරෝනා නිසා Flu එන්නත ගැනීම අමතක කරන්න එපා, සෞඛ්‍ය බලධාරීන් ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලයි

یک فرد مبتلا به آنفولانزا

یک فرد مبتلا به آنفولانزا Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

එළඹෙන ශීත කාලයත් සමග ඔස්ට්‍රේලියාවේ ඉන්ෆ්ලුවන්සා රෝගය යළි හිස එසවීමේ අවදානම සහ එයින් මිදීමට flu එන්නත ලබාගන්නා ලෙස යළි යළිත් ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් සෞඛ්‍ය බලධාරීන් කරන ඉල්ලීම පිළිබඳව තොරතුරු රැගත් මැයි 21 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share