සරණාගත වීසා ලබා දීමේදී ඔස්ට්‍රේලියාව සලකා බලන මානුෂීය පසුබිම් සහ නිර්ණායක මොනවාද?

What are the humanitarian backgrounds and criteria that Australia considers when granting a refugee visa?

What are the humanitarian backgrounds and criteria that Australia considers when granting a refugee visa? Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

ලෝක සරණාගත දිනය ජුනි 20 දිනට යෙදී තිබේ. එය නිමිතිකොටගෙන සරණාගත වීසා ලබා දීමේදී ඔස්ට්‍රේලියාව සලකා බලන මානුෂීය පසුබිම් සහ නිර්ණායක මෙන්ම ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා ලාභීන්ට හිමිවන අයිතිවාසිකම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය අප සමග කතා බහට.


Share