කොරෝනා වසංගතයත් සමග නිතරම ඇසෙන නිරෝධායනය සහ ස්වයං නිරෝධායනය යනු කුමක්ද?

Coronavirus

Source: EPA

Get the SBS Audio app

Other ways to listen

කොරෝනා වසංගතයත් සමග ජනමාධ්‍ය ඔස්සේ නිතරම ඇසෙන නිරෝධායනය (quarantine) සහ ස්වයං නිරෝධායනය (Self- quarantine) යන ක්‍රියාවලි පිළිබඳ මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.



Share