ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගියෙකු රෝහල් ගත කළ විට කුමක් සිදුවේද?

What happens when you're hospitalised with COVID-19 in Australia?

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයෙකු රෝහල්ගත විය යුතු මට්ටම සහ ඔස්ට්‍රේලියාවේ කොවිඩ් රෝගියෙකු රෝහල් ගත කළ විට කුමක් සිදුවේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


ඩාවින් නුවර Royal Darwin රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ සහ වකුගඩු රෝග විශේෂඥ කැලුම් විමලරත්න මහතා අප සමග කතා බහට.


Share