ඔස්ට්‍රේලියාවේ පවුල් හෝ ගෘහස්ථ හිංසනයට එරෙහිව ගත හැකි නීතිමය පියවර

domestic violence, family violence, emotional abuse, gina, filipina

Source: Getty Images/SimonSkafar

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ පවුල් හෝ ගෘහස්ථ හිංසනයට එරෙහිව ගත හැකි නීතිමය පියවර මෙන්ම එවැනි හිංසන සිදු කරන පුද්ගලයකු හට ඕස්ට්‍රේලියාවේ ලබාදෙන දඬුවම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය අප සමග කතා බහට.


Share