විවිධ රෝග සහ ආසාදන වලින් ඔබේ දෑස් ආරක්ෂා කර ගැනීමට දැනගතයුතු යුතු දේ

What you should know to take extra care of your eyes from diseases and infections

Source: Pixabay / ID 3534679

Get the SBS Audio app

Other ways to listen

ජූලි මාසයට යෙදී තිබෙන ජාතික අක්‍ෂි සෞඛ්‍යය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසයට සමගාමීව අක්ෂි සඳහා බලපෑමක් සිදු කල හැකි රෝග සහ විවිධ අසාදන සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.


බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය සහ පශ්චාත් උපාධි පුහුණු උපදේශක ලසිත ජයසිංහ වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.


Share