ලංකාවේ වැඩිපුර භාවිතා වන Sinopharm එන්නත ඕස්ට්‍රේලියාවේ අනුමත නොකළේ ඇයි ?

Vaccination srilanka

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත ලබා ගත් අයට ඔස්ට්‍රේලියාවට පැමිණීමේ අනුමත කිරීම නොලැබීමේ හේතු හා ශ්‍රී ලංකාවෙන් එම එන්නත පිළිබද ලැබෙන දත්ත පිළිබද අමෙරිකාවේ ඖෂධ විද්‍යාව පිළිබද විද්‍යාඥ ආචාර්ය ගයාන් සංජීව සමග සාකච්චාවට සවන් දෙන්න



Sinopharm එන්නත ඕස්ට්‍රේලියානු ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කොට නොමැත.


Share