SBS සිංහල වැඩසටහන

podcast

ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Get the SBS Audio app
Other ways to listen
RSS Feed

Episodes

දිළිඳුකමින් මිරිකුණු මිතුරන් බ්‍රිතාන්‍යයේ නව ජීවිතයක් සොයා යන කටුක ගමන "Dunki" මෙවර නොදුටු සිනමාවෙන්
25/04/202418:00
සිඩ්නි දේවස්ථානයේ පිහි ඇණුම සම්බන්ධයෙන් ආගමික අන්තවාදී තරුණයන් 7ක් අත්තඩන්ගුවට: කාලීන විග්‍රහය අප්‍රේ.25
25/04/202405:18
'NO DEAL! මම ජනාධිපතිවරණේට ඉල්ලනවා' සජිත් කියයි: මවුබිමෙන් පුවත් අප්‍රේල් 25
25/04/202409:49
ANZAC දින සැමරුම් උත්සවය සඳහා විශාල පිරිසක් ඕස්ට්‍රේලියානු යුද ස්මාරකය වෙත පැමිණේ: News Flash අප්‍රේල් 25
25/04/202405:54
ලංකාවේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ නිවාස හා ඉඩම් වල ආයෝජනය කරන්න ශ්‍රී ලාංකිකයින්ට ඇති අවස්ථා මෙන්න
24/04/202410:41
ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබාදීමේ සලකා බැලෙන නව ක්‍රමවේදය වන Genuine Student Requirement ගැන විස්තරය මෙන්න
23/04/202406:35
මුදල් ඇති නැති පරතරය ඕස්ට්‍රේලියානු ප්‍රජාව තුළ බෙදීමක් ඇති කළ හැකි තරමට ප්‍රබලයි: කාලීන විග්‍රහය අප්‍රේ.23
23/04/202406:45
නඩු ටිකෙන් බේරෙන්න මෛත්‍රීපාල පක්ෂේ විකුණුවා, දුමින්ද දිසානායක කියයි: මවුබිමෙන් පුවත් අප්‍රේ 23
23/04/202408:38
සිඩ්නි දේවස්ථානයේ සිදුවීමෙන් පසු ප්‍රචණ්ඩත්වය ඇතිකළ අය අත්අඩංගුවට ගැනීම් තවදුරටත්: News Flash අප්‍රේල් 23
23/04/202406:23
ශීත කාලය ලංවෙද්දී හේතුවක් නැතුව තරහ යනවද? නැත්නම් තනියම ඉන්න හිතෙනවද? එහෙනම් මේ ගැනත් දැනගන්න
22/04/202418:15
ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඉක්මනින්ම රැකියාවක් සොයා ගන්නේ කොහොමද?
22/04/202413:39
තම සිහින නිවහන වෙනුවට කුඩා නිවාස මිලදී ගන්න ඕස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම් කරුවන් ගැන විස්තරය මෙන්න.
22/04/202405:35

Share