IT, ඉංජිනේරු හා ගණකාධිකාරීවරුන්ට තවමත් ඔස්ට්‍රේලියාවේ PR ගතහැකි නවතම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු

මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම්කළ අයදුම්කරුවන් 43 දෙනෙකු හට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

migration_program.jpg

Source: Getty Images/FotografiaBasica

Australian Capital Territory (ACT) හි 190 සහ 491 වීසා සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටයේ (Invitation round) තොරතුරු මේ වන විට නිකුත් කර තිබේ.

අප්‍රේල් 29 වන දින නිකුත් කළ එම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පහත පරිදි වේ.


Highlights

  • මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම්කළ අයදුම්කරුවන් 43 දෙනෙකු හට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
  • එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 51 ක් නිකුත් කර ඇති බව සඳහන්.
  • මේ අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 190 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර 9 ක්ද 491 වීසා උප  ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 71 ක්ද නිකුත් කර ඇත.

2022 අප්‍රේල් මාසයේ ACT අවසන් ආරාධනා පත්‍ර වටය

ACT හි අප්‍රේල් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටය 2022 අප්‍රේල් 29 වන දින ක්‍රියාත්මක විය.

මෙම වටයේදී එක් 457/482 වීසා ලාභියෙකුට 190 වීසා ආරාධනා පත්‍රයක් නිකුත් කර ඇත.

මෙම වටයේදී Critical Skill Occupations ලැයිස්තුවේ තිබෙන රැකියා හරහා ඔස්ට්‍රේලියාව තුළ සිට අයදුම්කළ අයදුම්කරුවන් 43 දෙනෙකු හට 190 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 491 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ ආරාධනා පත්‍ර 51 ක් නිකුත් කර ඇති බව සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 190 වීසා උප  ඛාණ්ඩය සඳහා මෙවර ආරාධනා පත්‍ර 9 ක්ද 491 වීසා උප  ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 71 ක්ද නිකුත් කර ඇත.
migration
Source: Getty Images/triloks

2022 අප්‍රේල් මස අවසන් වටයේ ආරාධනා පත්‍ර ලැබූ වෘත්තීන්


ACT INVITATION ROUND   29 APRIL 2022      Minimum Matrix score ranked

ANZSCO Unit group

UNIT GROUP TITLE

Canberra resident     491

Canberra resident     190

Overseas applicant    491

Overseas applicant    190

1311

Advertising, public relations and sales managers

 

 

70
(12/1/2022)

 

1323

Human resource managers

 

 

70
(6/3/2022)

 

1324

Policy and planning managers 

 

 

75

 

1331

Construction managers 

 

 

75
(15/1/2022
6:27PM)

 

1335

Production managers 

 

 

70

 

1336

Supply and Distribution Manager

 

90

70
(20/2/2022)

 

1351

ICT managers

75

 

75
(29/3/2022)

 

1411

Café and restaurant managers

90

90
(25/3/2022)

 

 

1492

Call or contact centre and customer service managers

80

95

65

100

1493

Conference and Event Organisers

 

 

75

 

1499

Hospitality, Retail and Service Managers

 

 

65

 

2124

Journalists and other writers

 

 

75

 

2211

Accountants

110

170

90

 

2212

Auditors, company secretaries and corporate treasurers

105

105

80
(7/2/2022)

 

2231

Human Resource Professionals

75

 

80

 

2247

Management and organisation analysts

 

110

85

 

2249

Other information and organisation professionals

 

 

70
(12/1/2022)

 

2251

Advertising and marketing professionals

85

105

85

80
(21/3/2022)

2253

Public relations professionals

 

 

80

 

2324

Graphic and web designers, and illustrators

 

95

70
(27/1/2022)

 

2332

Civil engineering professionals

85
(4/4/2022)

100

80
(19/1/2022
9:20AM)

 

2333

Electrical Engineers

95

 

75
(12/1/2022
6:10PM)

80

2334

Electronics Engineers

85

95
(12/11/2022)

75
(12/1/2022)

 

2339

Other engineering professionals

 

100

80

 

2411

Early childhood (pre-primary school) teachers

75

95

 

 

2412

Primary School Teachers

 

 

65

 

2414

Secondary School Teachers

95

100

65

 

2421

University Lecturers and Tutors

 

 

85
(13/1/2022
1:32PM)

 

2513

Occupational and environmental health professionals

65

 

 

 

2515

Pharmacists

 

 

65
(12/1/2022
5:05AM)

 

2524

Occupational therapists

 

105

70

 

2527

Audiologists and speech pathologists / therapists

 

100

70

 

2531

General practitioners and resident medical officers

85

100

 

 

2544

Registered nurses

80

105

 

70

2611

ICT business and systems analysts

90
(20/4/2022)

110

80
(12/1/2022)

95

2612

Multimedia Specialists and Web Developers

80
(4/4/2022
11:27AM)

 

80

 

2613

Software and applications programmers

90

115

90

 

2621

Database and systems administrators, and ICT security specialists

80

 

80

 

2631

Computer network professionals

80
(28/3/2022)

105

80
(12/1/2022
5:38PM)

 

2632

ICT support and test engineers

80
(29/3/2022)

 

85
(1/4/2022)

 

2713

Solicitors

 

 

65

 

2721

Counsellors

85

 

70

 

2725

Social workers

 

90

 

 

2726

Welfare, recreation and community arts workers

95

105

65

 

3131

ICT support technicians

 

 

70

 

3212

Motor mechanics

65

80

 

75

3312

Carpenters and joiners

85

85

 

 

3511

Bakers and Pastrycooks

85

 

 

 

3513

Chef

90

105

90

 

3514

Cook

85

105

65

 

4114

Enrolled Nurse

85
(20/4/2022)

95

 

 

4117

Welfare support workers

 

90

 

 

5111

Contract, program and project administrators

100

105

85

80
(5/3/2022)

2021/22 මුල්‍ය වර්ෂය සඳහා දැනට ඉතිරිව ඇති ACT හි Skilled වීසා කෝටාව

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT හි 190 හා 491 වීසා කෝටාව පහත පරිදි වේ.

  • Skilled Nominated (subclass 190) වීසා - 600
  • Skilled Work Regional (subclass 491) වීසා - 1,400
මේ අතර 2022 මැයි 01 වනදින වන විට ACT හි ඉතිරිව ඇති 190 හා 491 වීසා ප්‍රමාණය පහත පරිදි වේ.

  • 190 වීසා - 103
  • 491 වීසා - 225
මාසික කෝටාව සපුරා ඇත්නම් අදාළ වෘත්තීය සඳහා ආරාධනා පත්‍ර නිකුත් නොකරන බවද ACT රජය පවසයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ACT රජයෙන් විශේෂ පණිවිඩයක්

ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමීම හේතුවෙන් ඔබට නැවත ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි වුයේ නම්, ඔබ විදේශයක ජීවත් වන අතරතුර ACT හි පදිංචිය හෝ ACT  හි අධ්‍යාපනය සඳහා වන Matrix ලකුණු ලබා ගැනීමට ඔබට සුදුසුකම් ලැබිය හැකි බව ACT රජය පවසයි.

මේ අතර COVID-19 මහජන සෞඛ්‍ය නීති සහ සීමා කිරීම් ඔබේ රැකියාවේ සේවා පැය සඳහා බලපෑවේ නම් ඉන් ඔබට නිදහස් කිරීමක් ඉල්ලා සිටිය හැකි බවද ACT රජය පවසයි.



Share
Published 4 May 2022 8:25pm
Updated 4 May 2022 8:28pm
By Madhura Seneviratne

Share this with family and friends