ඔස්ට්‍රේලියාවේ Skilled වීසා සඳහා අදාළ Regional postcodes යාවත්කාලීන කෙරේ, වැඩි විස්තර මෙන්න (SBS සිංහල/ වාර්තා)

සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් යන ප්‍රධාන නගරවලින් බැහැරව ඔස්ට්‍රේලියාවේ බොහෝ ස්ථාන ආගමන කටයුතු හේතුවෙන් නම් කරන ලද Regional areas හෙවත් ප්‍රාදේශීය කලාප ලෙස වර්ග කර ඇත.

Regional Visa

According to the Department of Home Affairs new Contributory Parent visa applications are likely to take at least 65 months to be released for final processing Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ Skilled වීසා වැඩසටහන සඳහා වන regional postcodes හෙවත් ප්‍රාදේශීය කලාපවල postcodes යාවත්කාලීන කර තිබේ.

මේ පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිල වශයෙන් දැනුම් දී ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු හේතුවෙන් නම් කරන ලද Regional areas හෙවත් ප්‍රාදේශීය කලාපවලට අදාළ postcodes මෙලෙස ප්‍රසිද්ධ කර තිබේ.
  • එහිදී Category 2 හා Category 3 නමින් ප්‍රධාන ඛාණ්ඩ දෙකක් යටතේ එම postcodes වර්ග කර ඇත.
  • සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් යන ප්‍රධාන නගරවලින් බැහැරව මෙම ප්‍රාදේශීය කලාප නම් කර ඇත.

Regional postcodes හෙවත් ප්‍රාදේශීය කලාපවල postcodes

සිඩ්නි, මෙල්බර්න් සහ බ්‍රිස්බේන් යන ප්‍රධාන නගරවලින් බැහැරව ඔස්ට්‍රේලියාවේ බොහෝ ස්ථාන ආගමන කටයුතු හේතුවෙන් නම් කරන ලද Regional areas හෙවත් ප්‍රාදේශීය කලාප ලෙස වර්ග කර ඇත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


Category 2

Category 2 යටතේ 'Cities and Major Regional Centres' හෙවත් 'නගර සහ ප්‍රධාන ප්‍රාදේශීය මධ්‍යස්ථාන' නම් කර තිබේ.

මෙයට පහත සඳහන් නගර සහ ප්‍රධාන ප්‍රාදේශීය මධ්‍යස්ථාන අයත් බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

  • පර්ත්
  • ඇඩිලේඩ්
  • ගෝල්ඩ් කෝස්ට්
  • සන්ෂයින් කෝස්ට්
  • කැන්බරා
  • Newcastle/Lake Macquarie
  • Wollongong/Illawarra
  • Geelong
  • හෝබාර්ට්
Australian visas
Source: SBS

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Category 3

එමෙන්ම Category 3 යටතේ 'Regional Centres and Other Regional Areas' හෙවත් 'ප්‍රාදේශීය මධ්‍යස්ථාන සහ අනෙකුත් ප්‍රාදේශීය කලාප' නම් කර  ඇත.

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මෙම ප්‍රදේශවලට අදාළ postcodes පහත පරිදි වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

State or Territory

Category

Postcodes

New South Wales

Cities and major regional centres

2259, 2264 to 2308, 2500 to 2526, 2528 to 2535 and 2574

​​Regional centres and other regional areas

2250 to 2258, 2260 to 2263, 2311 to 2490, 2527, 2536 to 2551, 2575 to 2739, 2753 to 2754, 2756 to 2758 and 2773 to 2898

Victoria

Cities and major regional centres

3211 to 3232, 3235, 3240, 3328, 3330 to 3333, 3340 and 3342

Regional centres and other regional areas

3097 to 3099, 3139, 3233 to 3234, 3236 to 3239, 3241 to 3325, 3329, 3334, 3341, 3345 to 3424, 3430 to 3799, 3809 to 3909, 3912 to 3971 and 3978 to 3996

Queensland

Cities and major regional centres​​

4019 to 4022*, 4025*, 4037*, 4074*, 4076 to 4078*, 4207 to 4275, 4300 to 4301*, 4303 to 4305*, 4500 to 4506*, 4508 to 4512*, 4514 to 4516*, 4517 to 4519, 4521*, 4550 to 4551, 4553 to 4562, 4564 to 4569 and 4571 to 4575

Regional centres and other regional areas

4124, 4125, 4133, 4183 to 4184, 4280 to 4287, 4306 to 4498, 4507, 4552, 4563, 4570 and 4580 to 4895

Western Australia

Cities and major regional centres

6000 to 6038, 6050 to 6083, 6090 to 6182, 6208 to 6211, 6214 and 6556 to 6558

Regional centres and other regional areas

All postcodes in Western Australia not mentioned in 'Cities and major regional centres' category above

South Australia

Cities and major regional centres

5000 to 5171, 5173 to 5174, 5231 to 5235, 5240 to 5252, 5351 and 5950 to 5960

Regional centres and other regional areas

All postcodes in South Australia not mentioned in 'Cities and major regional centres' category above

Tasmania

Cities and major regional centres

7000, 7004 to 7026, 7030 to 7109, 7140 to 7151 and 7170 to 7177

Regional centres and other regional areas

All postcodes in Tasmania not mentioned in 'Cities and major regional centres' category above

Australian Capital Territory

Cities and major regional centres

All postcodes in the Australian Capital Territory

Regional centres and other regional areas

 None

Northern Territory

Cities and major regional centres

None

Regional centres and other regional areas

All postcodes in the Northern Territory

Norfolk Island

Cities and major regional centres

None

Regional centres and other regional areas

All postcodes in Norfolk Island

Other Territories

Cities and major regional centres

None

Regional centres and other regional areas

All postcodes in a Territory other than the Australian Capital Territory, the Northern Territory or Norfolk Island

*2022 මාර්තු 5 ට පෙර ලබා දී ඇති වීසා සඳහා මෙම postcodes අදාළ නොවේ.

මෙම Postcodes බලපාන වීසා ඛාණ්ඩ

  • ඉහත සඳහන් Postcodes බලපාන වීසා ඛාණ්ඩ පහත පරිදි වේ.
  • Skilled Work Regional (Provisional) visa (subclass 491)
  • Skilled Employer Sponsored Regional (Provisional) visa (subclass 494)
  • Skilled Regional (Provisional) visa (subclass 489)
  • Skilled Independent visa (subclass 189)
  • Skilled Nominated visa (subclass 190)
  • Regional Sponsored Migration Scheme visa (subclass 187)
  • Employer Nomination Scheme visa (subclass 186)
  • Temporary Skill Shortage visa (subclass 482)
  • Second Temporary Graduate visa (subclass 485)
  • Business Innovation and Investment (Permanent) visa (subclass 888)
  • State/Territory Sponsored Business Owner visa (subclass 892)


Share
Published 26 April 2022 7:56pm
Updated 26 April 2022 7:59pm
By Madhura Seneviratne

Share this with family and friends