2018 වසරේ ලොව වඩාත්ම ආරක්ෂාකාරී ගුවන් සේවාවන් 20 මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas ගුවන් සේවය ද ලොව ආරක්ෂාකාරී ගුවන් සේවා ලයිස්තුවට තේරී පත්ව තිබේ.

World's safest top 20 airlines for 2018

Source: AAP

ලෝකයේ ගුවන් සේවාවන්හි ආරක්ෂාකාරී තත්ත්වය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන ලොව එකම වෙබ් අඩවිය වන AirlineRatings.com වෙබ් අඩවිය 2018 වසර සඳහා ලොව අරාක්ෂාකාරී ගුවන් සේවා 20 පසුගියදා නම් කරනු ලැබුවා.

ලොව පුරා ක්‍රියාත්මක වන ගුවන් සේවා 409 ක් මෙහිදී ඔවුන්ගේ නිරීක්ෂණයට හසුවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas ගුවන් සේවය ද ලොව ආරක්ෂාකාරී ගුවන් සේවා ලයිස්තුවට තේරී පත්ව තිබේ.

2018 වසරේ ලොව ඉහළම ආරක්ෂාකාරී ගුවන් යානා 20 අකාරාදී පිළිවෙලට පහත පරිදි වේ.

  • Air New Zealand
  • Alaska Airlines
  • All Nippon Airways
  • British Airways
  • Cathay Pacific Airways
  • Emirates
  • Etihad Airways
  • EVA Air
  • Finnair
  • Hawaiian Airlines
  • Japan Airlines
  • KLM
  • Lufthansa
  • Qantas
  • Royal Jordanian Airlines
  • Scandinavian Airline System
  • Singapore Airlines
  • Swiss
  • Virgin Atlantic and Virgin Australia
World's safest top 20 airlines for 2018
Source: AAP
මේ අතර මහජන උනන්දුව මත ලොව ආරක්ෂාකාරී අඩු මිල ගුවන් සේවා 10 ද AirlineRatings.com වෙබ් අඩවිය තෝරා ඇති බව එහි ප්‍රධාන කර්තෘ Geoffrey Thomas පැවසීය.

ඒ අනුව එම ගුවන් සේවා අකාරාදී පිළිවෙලට පහත පරිදි වේ.

  • Aer Lingus
  • Flybe
  • Frontier
  • HK Express
  • Jetblue
  • Jetstar Australia
  • Thomas Cook
  • Virgin America
  • Vueling
  • Westjet
මීට අමතරව ලොව පහළම ශ්‍රේණිගත කිරීම් සහිත ගුවන් සේවා 10 ද ඔවුන් නම් කර තිබේ.

එම ලැයිස්තුව අකාරාදී පිළිවෙලට පහත පරිදි වේ.

  • Air Koryo
  • Bluewing Airlines
  • Buddha Air
  • Nepal Airlines
  • Tara Air
  • Trigana Air Service
  • Yeti Airlines
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 8 January 2018 1:46am
Updated 8 January 2018 1:49am
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends