ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන්ට සහ පාසල් සිසුන්ට COVID-19 එන්නත ලබාදීම පිළිබඳ මධ්‍යම රජයේ සැලසුම මෙන්න (SBS සිංහල/ වීඩියෝ)

දැනට ප්‍රකාශිත ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින් උදෙසාය.

COVID-19. Elementary teacher doing classes during Coronavirus pandemic

Here's Australia’s plan for COVID-19 vaccinating teachers and students Source: E+

2021 වසරේ පළමු වාරය සඳහා මේ වන විට ඔස්ට්‍රේලියාවේ පාසල් ආරම්භ වී තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දීමේදී එය පාසල් ගුරුවරුන්ට හා සිසුන්ට ලැබෙන අයුරු පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.
පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share
Published 29 January 2021 2:39pm
Updated 29 January 2021 2:41pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends