කොරෝනා වසංගතය අතරේ ටොයෝටා වාහන මාදිලි 7 ක් recall කරයි (SBS සිංහල/ වීඩියෝ)

Toyota recall on 7 models over defective fuel pump

Source: Pixabay

ටොයෝටා වාහන 45,000 කට අධික සංඛ්‍යාවක් වහාම නැවත කැඳවා (recalled) තිබේ.

ඉන්ධන පොම්පයේ දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම වාහන නැවත කැඳවා ඇතැයි වාර්තා වේ.

එලෙස නැවත කැඳවූ ටොයෝටා වාහන මාදිලි සහ එහිදී ඔබ අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ විස්තර මෙම වීඩියෝවෙන් නරඹන්න.
Toyota recall on 7 models over defective fuel pump
Source: SBS Sinhala

Share
Published 7 April 2020 3:07pm
Updated 7 April 2020 3:44pm
By Madhura Seneviratne

Share this with family and friends