2021 ජනවාරි 01 සිට ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය වෙනස් කළේ ඇයි? (SBS සිංහල/ වීඩියෝ)

Why Australian National Anthem Changed from 1 January 2021

Source: AAP

1984 න් පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය පසුගිය ජනවාරි 01 වන දින සිට සංශෝධනය කෙරුණි.

එලෙස ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය සංශෝධනය වූයේ ඇයිද සහ ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.

Share
Published 7 January 2021 3:20pm
Updated 7 January 2021 3:23pm
By Madhura Seneviratne

Share this with family and friends