සිඩ්නි දේවස්ථානයේ පිහි ඇණුම සම්බන්ධයෙන් ආගමික අන්තවාදී තරුණයන් 7ක් අත්තඩන්ගුවට: කාලීන විග්‍රහය අප්‍රේ.25

Youth crime

維州少女犯案數字上升 Source: Getty / Getty Images/filo

පසුගිය දා සිඩ්නි දේවස්ථානයක දේව මෙහෙයක් අතරතු පිහි ඇනීමක් සිදු වුණා. මේ සම්බන්ධයෙන් දියත් කෙරුණු ත්‍රස්ත මර්ධන මෙහෙයුමකදී තරුණයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලදාරීන් පවසන ආකරයට නිරිතදිග සිඩ්නි හරහා මේ ලෙස සෝදිසි වරෙන්තු 13 ක් ක්‍රියාත්මක කිරීම සඳහා 400 කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධ වෙලා තියෙනව. මෙම මෙහෙයුම පිළිබඳ නවතම තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්



Share