දිළිඳුකමින් මිරිකුණු මිතුරන් බ්‍රිතාන්‍යයේ නව ජීවිතයක් සොයා යන කටුක ගමන "Dunki" මෙවර නොදුටු සිනමාවෙන්

Nodutu Cinemawa - DUNK.jpg

Cinema critic Vidarshana Kannangara Credit: Facebook - Dunki Movie

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මෙවර "Dunki" හින්දි චිත්‍රපටය පිළිබඳ කතා බහක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.

Share