ඔස්ට්‍රේලියාවේත් විදුලි අර්බුදය උග්‍ර වේ. බලශක්ති අමාත්‍ය Bowen ට විපක්ෂයෙන් දෝෂාරෝපණ: ජූනි 16 දා SBS සිංහල පුවත්

Federal Minister for Climate Change and Energy Chris Bowen speaks to media during a press conference in Sydney, Tuesday, June 14, 2022.

Federal Minister for Climate Change and Energy Chris Bowen speaks to media during a press conference in Sydney, Tuesday, June 14, 2022. Source: AAP Image/Dan Himbrechts

Get the SBS Audio app

Other ways to listen

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට ජූනි 16 දා , බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි


HIGHLIGHTS
  • බලශක්ති අර්බුදය තවදුරටත් තිවර කරමින් ඕස්ට්‍රේලියානු බලශක්ති අධිකාරියට වෙළඳපොල විදුලි සමාගම් වලට විදුලිය නිකුත් කිරීම අවහිර කෙරේ.
  • ඔස්ට්‍රේලියාවේ අවම වැටුප සියයට 5.2 කින් ඉහල දැමීමට Fair work කොමිසම තීරණය කරයි.
  • ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 120 ක ආධාරයක්
  • රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙක් ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කොට තිබේ.
  • බ්‍රිතාන්‍ය අනවසර සංක්‍රමණිකයින් රුවන්ඩාව වෙත රැගෙන යන ගුවන් යානයක් ගුවන් ගතව මිනිත්තු කිහිපයකදී නවතා දැමීමට මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණය කටයුතු කරයි.
  • ආබාධයක් හේතුවෙන් අද ආරම්භ වන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන එක්දින තරඟයට වනිඳු හසරංග සහභාගී නොවේ.
  • ඕස්ට්‍රේලියා කණ්ඩායමෙන් ද ස්ටෝයිනිස් සහ ඇෂ්ටන් ඇගා සහභාගී නොවන බවට තහවුරු වේ.

Share