ඔස්ට්‍රේලියාවේ පොලී අනුපාත එන්න එන්නම වැඩි වෙනවා. නිවාස ණයක් අරන් නිවසක් මිලදී ගන්න අසීරු වේවිද?

Business colleagues having a conversation

Discussion over borrowing capacity with a lending consultant Source: Getty Images/courtneyk

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව පසුගිය සතියේ පොලි අනුපාතය 0.85% ඉහළ දැමීමට කටයුතු කළා. මෙය පවතින නිවාස ණය වලට බලපාන ආකාරයත්, නව නිවසක් මිලදී ගැනීමට ණයක් ගැනීමේදී බලපාන ආකාරයත් ගැන දැනුවත් වෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


මෙල්බන් සිට ණය උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන ප්‍රසාත් සිවඥානම් මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව


Share