ඕස්ට්‍රේලියානු මැතිවරණයකට ලියාපදිංචි වන අයුරු ගැන ඔබ දතයුතු දේ මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

Voting Centre

Voting Centre Source: AEC

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මෙම මැතිවරණය සඳහා ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබට ගත හැකි පියවර පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Share