විනිමය ගැටලු නිසා පකිස්ථානය ජනතාවට තේ පානය අඩු කරන්න කියද්දී තේ පානය වැඩි කොට එය විසඳන හැටි කියූ ලංකාව: ලොව වටා

A Pakistani man prepares tea at a restaurant for pre dawn meals (Sehri), during the fasting month of Ramadan, in Peshawar, Pakistan, 03 April 2022.

A Pakistani man prepares tea at a restaurant for pre dawn meals (Sehri), during the fasting month of Ramadan, in Peshawar, Pakistan, 03 April 2022. Source: AAP Image/EPA/ARSHAD ARBAB

Get the SBS Audio app

Other ways to listen

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්


Share