ඔස්ට්‍රේලියාවේ ශීත කාලයට ගැලපෙන්නට තම ගෙවතු වගාව සකස් කර ගන්නට SBS සිංහල ගුවන් විදුලි සේවයෙන් අත්වැලක්

Turning summer backyard garden into a winter garden

Turning summer backyard garden into a winter garden Source: Getty Images/Vicki Smith

Get the SBS Audio app

Other ways to listen

ශීත කාලයට ගැලපෙන්නට තම ගෙවත්තේ සිදු කළ යුතු ප්‍රධාන වෙනස්කම් , ශීත කාලයේදී ඵලදායී ලෙස වගා කළ හැකි බෝග සහ ගිම්හාන කාලයේ අතිරික්ත අස්වැන්න කල්තබා ගන්න ක්‍රම ගැන දැනගන්න


කෘෂි බෝග විශේෂඥවරියක් , පරිසරවේදිනියක් මෙන්ම ගෙවතු වගාවක හිමිකාරිනියක් වන ආචාර්ය නිමේෂා ජයවීර ෆනෑන්ඩු මහත්මිය මෙල්බන් සිට SBS සිංහල ගුවන්විදුලි සේවය සමඟ සිදු කළ සාකච්ඡාව,



Share