ලොව වැඩිපුරම කසළ නිපදවන රටවල් අතරින් ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටින බව දන්නවාද? (SBS සිංහල/ වීඩියෝ)

Australia is one of the highest generators of waste in the world

Source: Pixabay

ලෝක පරිසර දිනය අදට (05/06) යෙදී තිබේ.

මේ දිනවල පැතිරෙන කොරෝනා වසංගතය හේතුවෙන් පරිසරය සහ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ බරපතල ලෙස සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.

පරිසරයට බැහැර කෙරෙන කසළ පරිසර විනාශයට මග කියන ප්‍රධාන සාධකයකි.

ලොව වැඩිපුරම කසළ නිපදවන රටවල් අතරින් ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටින රටක් බව ඔබ දන්නවාද?

ඔස්ට්‍රේලියාවේ කසළ පිළිබඳ ඔබ නොදත් තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 5 June 2020 3:11pm
Updated 5 June 2020 3:14pm
By Madhura Seneviratne

Share this with family and friends