ඉංග්‍රීසි හොඳනම් සංක්‍රමණිකයින්ට ඉහල වැටුප් එක්ක ඕස්ට්‍රේලියාවේ හොඳ රැකියාවකට යන්න පුළුවන්: කාලීන විග්‍රහය

Nadia Mofrad enjoying the sights around the Sydney Harbour foreshore_photo credit_supplied.jpg

ඔස්ට්‍රේලියාවට පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍ය වීස මත බොහෝ දෙනා සංක්‍රමණය වනවා මෙසේ පැමිණෙන පිරිසට ඔස්ට්‍රේලියාව තුල තම ක්ෂේස්ත්‍රයේ රැකියාවක් සොයාගැනීමට ඉංග්‍රීසි දැනුමේ ඇති වැදගත්කම පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. සමහර සංක්‍රමණිකයන් ඉතා කෙටි කාලයක් තුල ඉතා ඉහල වැටුප් ලබන රැකියාවල් සොයා ගන්න සමත් වනවා.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න මාර්තු 28 දින SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.


LISTEN TO
2503 POD_Final image

Aged Care සේවකයින්ට ඓතිහාසික වැටුප් වැඩිවීමක් දෙන්න Fair work කොමිසමෙන් ඓතිහාසික තීන්දුවක්

SBS Sinhala

25/03/202404:12

Share