ලොව වටා: පැන්ඩෝරා පේපර්ස් වල සුල මුල සහ නවතම අනාවරණය වීම් සමඟින් මග එන කොවිඩ් ප්‍රතිශක්තිකරණ පෙත්ත

Illustration Pandora Papers.

Illustration Pandora Papers. Image Source: AAP Image/Zeljko Lukunic/PIXSELL

Get the SBS Audio app

Other ways to listen

SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.

Share